leave
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vt. අත්අරිනවා
2. v. අත්හරිනවා
3. vt. අත්හැර යනවා
4. n. අවසර
5. n. අවසරය
6. v. අස් වෙනවා
7. v. අහක් වෙනවා
8. vt. ඉඩ අරිනවා
9. vt. ඉතිරි කරනවා
10. vt. ඉතිරි කොට යනවා
11. vt. ඉවත්ව යනවා
12. vt. උරුමකොට දෙනවා
13. v. තබනවා
14. vt. තබා යනවා
15. vt. නවතා යනවා
16. n. නිවාඩුව
17. vt. නොගෙන තිබෙද්දී යනවා
18. v. පිටත් වෙනවා
19. Aes. පිටවීම
20. v. පිටවෙනවා
21. භාර කරනව
22. vt. භාර කරනවා
23. vt. භාර දෙනවා
24. v. සමුගන්නවා
25. n. සමුගැනීම