පිටවෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. නිවසක් ශාලාවක් වැනි ගොඩනැගිල්ලක් එළියට බහිනවා.
2. නැවතී සිටි තැනකින් ඉවත් වෙනවා.
3. ද්‍රව යුෂ වැනි දෙයක් බැහැරට ගලනවා ; ස්‍රාවය වෙනවා.
3. ඇතුළත හිර වී තිබෙන දෙයක් එළියට එනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. exit
2. v. leave
3. Law. quit