සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2749

පිටවාන

1. Phy. outlet
2. n. spill

පිටවැටුම

Civ. overfall

පිටවී යාම

n. issue

පිටවීම

1. n. emanation
2. Aes. exit
3. Psy. leakage
4. Aes. leave
5. Eco. walk out
6. walk-out

පිටවීම පරීක්ෂා කරනවා

v. check out

පිටවීමක් නැති පාර

n. blind alley

පිටවීම් මඟ

Law. egress

පිටවීමේ මඟ

n. outlet

පිටවෙනවා

1. v. exit
2. v. leave
3. Law. quit

පිටවෙන්න

Inf. exit

පිටවෙනු

Inf. exit

පිටසන

1. n. endorsement
2. Eco. indorsement
3. Acc. endorsement in blank

පිටසන් කරන

Law. indorsing

පිටසන් කරන ලද

endorsed

පිටසන් කරනවා

1. vt. endorse
2. Acc. indorse

පිටසන් කිරීම

Mat. endorse

පිටසන් ලද්දා

endorsee

පිටසන් ලාභියා

endorsee

පිටසන්කරු

1. Law. endorser
2. Law. indorser

පිටසන්ලද්දා

Law. endorsee

පිටසන්ලාභියා

Acc. indorsee

පිටසම

n. cuticle

පිටස්තර

1. a. adventitious
2. a. exterior
3. a. external
4. a. extraneous
5. a. objective
6. a. outward

පිටස්තර අලංකාරයට ළැදි

a. ostentatious