පිටස්තර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බාහිර ; පිටින් වූ ; අන්‍ය වූ ; වෙනස් වූ ; ඈතින් වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. adventitious
2. a. exterior
3. a. external
4. a. extraneous
5. a. objective
6. a. outward