සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2748

පිටමන් කරනවා

1. vt. ban
2. vt. cut off

පිටමුව

Civ. outlet

පිටරට

adv. abroad

පිටරට යන නැව

a. outward-bound

පිටරට යවන බඩු

n. exports

පිටරට වෙළඳ කාර්යාලය

n. factory

පිටරටකින් බඩුබාහිරාදිය ගෙන්වනවා

vt. import

පිටරටින් ගෙන්වීම

n. import

පිටරටින් බඩු ගෙන්වීම

n. importation

පිටරැටියා

n. foreigner

පිටරුජාව

n. backache

පිටලනවා

1. Law. eject
2. v. expose
3. v. come out

පිටලස් කඩදාසි

Art. tracing paper

පිටලස් කිරිම

tracing

පිටලස් කිරීම

Art. tracing

පිටලැම

lock-out

පිටලෑම

1. cull
2. Law. ejectment
3. lock-out
4. Soc. lock out

පිටලෑල්ල

outer-plank

පිටව යනු

int. hence

පිටව යාමට දෙන අවසරය

n. exeat

පිටවටය

out-line

පිටවල් ලකුණු කරනවා

vt. page

පිටවහල් කරනවා

vt. banish

පිටවහල් කිරීම

n. banishment