සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2750

පිටස්තර පෙනුම

n. garb

පිටස්තර බොරු ඔපය

n. veneer

පිටස්තර භාවය

n. outwardness

පිටස්තර වීම

Aes. alienation

පිටස්තරයා

n. outsider

පිටසැකිල්ල

exoskeleton

පිට්ටනිය

1. n. field
2. n. green
3. n. ground
4. n. lea
5. Bot. turf

පිට්ටර් ලෝහය

n. pewter

පිට්රෙසින්

pitressin

පිට්‍රෙසින්

Med. pitressin

පිටාර

1. exhaust
2. Geo. flood
3. Ele. overflow

පිටාර ගැලීම

n. overspill

පිටාර ටැංකිය

sump

පිටාර තැන්න

1. Bot. floodplain
2. Geo. flood plain

පිටාර නළය

Art. exhaust pipe

පිටාර මඟ

Civ. rollway

පිටාර යෑම

1. spill-over
2. Ele. spill over

පිටාර වෑල්වය

Art. exhaust valve

පිටාර විවරය

wrap-placket

පිටාරය

1. n. efflux
2. Art. exhaust
3. n. overflow
4. runoff
5. n. spill
6. n. spout
7. Civ. wasteway

පිටාරුව

Civ. go out

පිටාරේ යනවා

vti. overflow

පිටි

1. n. flour
2. a. out
3. n. starch

පිටි අත් පහර

n. backhand