පිටාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජලය ඉතිරි පිටට ගලායාම ; ගංගා, ඇළ, දොළ උතුරායාම ; වැසි ජලයෙන් ගොඩබිම යට වීම.
2. එන්ජිමක් ක්‍රියා කිරීමේ දී එහි තෙල් පිට වී යාම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇළ දොළ ගංගා ආදියෙහි ඉවුරු උතුරා ජලය ගලා යෑම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. efflux
2. Art. exhaust
3. n. overflow
4. runoff
5. n. spill
6. n. spout
7. Civ. wasteway