පිටි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ධාන්ය සහ ඝන කරන ලද කිරි ආදිය කොටා අඹරා සාදා ගනු ලබන කුඩු.
2. එළිමහන් තැනි බිම් ; පිට්ටනි.
3. තණ බිම් ; තෘණ භූමි.
වි. පිටත ; පිටිපස ; බැහැර.
1. නා.ප්ර. ධාන්ය සහ ඝන කරන ලද කිරි ආදිය කොටා අඹරා සාදා ගනු ලබන කුඩු.
2. එළිමහන් තැනි බිම් ; පිට්ටනි.
3. තණ බිම් ; තෘණ භූමි.
වි. පිටත ; පිටිපස ; බැහැර.