සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2751
පිටි අතින් ගැසූ
a. backhanded
පිටි අඹරන පොල්ල
n. rolling pin
පිටි ඇති
a. farinaceous
පිටි කළ ඇට වර්ග මිශ්රිත කුඩා විස්කෝතු වර්ගයක්
n. macaroon
පිටි කෑම
පිටි කෑම සඳහා කළින් ඉතිරි කර ගත් පිටි මුහුන්
පිටි පතුල
n. instep
පිටි පාප්පය
පිටි පිපෙනවා
vti. ferment
පිටි පුස්
Bot. mildew
පිටි මෝලිය
පිටි මෝලීය
පිටි වාටිය
පිටි වැනි
1. a. farinaceous
2. a. floury
3. a. pasty
පිටි වැල්
n. macaroni
පිටි සලබයා
පිටි සහිත
පිටි සීනි
n. caster sugar
පිටි හලනවා
පිටි හා සීනිවල අඩංගු පිෂ්ට ධාතු
පිටි-තෙල් මුසුව
පිටිකර
පිටිකා
පිටිකා පේශිය
Med. papillary muscle