පිටිකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බෙල්ලේ පිට පැත්ත.
2. අත්ලේ පිට පැත්ත ; පිටි අල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. nape
2. n. shoulder