flood

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ඕගය
2. n. ඕඝය
3. n. ගංවතුර
4. Civ. ගැල්ම
5. n. ගිල්ම
6. n. ජලගැල්ම
7. n. ජලෝඝය
8. vti. දිය ගලන්ට සලස්වනවා
9. vti. දිය ගැලීමෙන් යට කරනවා
10. vti. දිය ගැලීමෙන් යට වෙනවා
11. n. දෙගොඩතළා යන වතුර
12. n. ධාරාව
13. n. ප්‍රවාහය
14. Geo. පිටාර
15. n. මහවතුරු
16. n. මහෝඝය
17. n. වඩදිය
18. n. වතුර
19. සගය
20. සඝය
21. vti. හාත්පස පතුරුවනවා