ඕඝය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජල ප්‍රවාහය; ජල ධාරාව; මහ වතුර.
2. (අභි.) නා. කාම, භව, දිට්ඨි සහ අවිජ්ජා යන කෙලෙස් නැමති මහ වතුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ජලප්‍රවාහය; ජලධාරාව; මහවතුර (පා. සං. ඔඝ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. avalanche
2. n. flood
3. n. stream