ගංවතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගඟක් උතුරා පිටාර ගලන ජල දහර; ගොඩබිම යට කරගෙන ගලන ගංගා ජලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. flood