ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 966
floating policy
1. Eco. චල ප්රතිපත්තිය
2. Law. චල පොලිසිය
3. Acc. පාවේ ප්රතිපත්තිය
flocculation
1. කැටි වීම
2. Civ. කැටියෑම
3. කැටිවීම
4. Che. සම්පිණ්ඩනය
floccule
flocculent
1. a. පිහාටු වැනි
2. a. රොද සහිත
3. Che. සම්පිණ්ඩ
flocculi
Phy. හිරුවලා
flocculus
flock
1. n. ක්රිස්තියානි සභාවේ පිරිස
2. න
3. st. යූථ
4. vi. රංචු ගැභෙනවා
5. රංචු ගැහෙනවා
6. n. රංචුව
7. n. රළ
8. n. රැළ
9. n. රූන
10. n. රොත්ත
11. n. ලොම් රොද
12. n. සමූහය
flocks
1. ලොම් රොද
2. Art. සුන්බුන්
3. Wea. සුන්බුන් කෙඳි
floe
flog
1. vt. කෝටුමස් කරනවා
2. vt. තළනවා
3. v. තැළෙනවා
flogging
n. තාඩනය
flood
1. n. ඕගය
2. n. ඕඝය
3. n. ගංවතුර
4. Civ. ගැල්ම
5. n. ගිල්ම
6. n. ජලගැල්ම
7. n. ජලෝඝය
8. vti. දිය ගලන්ට සලස්වනවා
9. vti. දිය ගැලීමෙන් යට කරනවා
10. vti. දිය ගැලීමෙන් යට වෙනවා
11. n. දෙගොඩතළා යන වතුර
12. n. ධාරාව
13. n. ප්රවාහය
14. Geo. පිටාර
15. n. මහවතුරු
16. n. මහෝඝය
17. n. වඩදිය
18. n. වතුර
19. සගය
20. සඝය
21. vti. හාත්පස පතුරුවනවා
flood lamp
Aes. ධාරා පහන
flood plain
Geo. පිටාර තැන්න
flood tide
n. වඩදිය
flooding
floodplain
Bot. පිටාර තැන්න
floor
1. n. තට්ටුව
2. n. තලය
3. Eco. තැරැව් බිම
4. vt. නිශ්ශබ්දව සිටීමට සලසනවා
5. Civ. පත්ල
6. n. බිම
7. vt. බිම භෙළනවා
8. බිම හෙළනවා
9. Aes. බිම්තලය
10. n. බුමු
11. n. බූමි
12. n. භූ
13. n. භූම
14. n. මහල
15. vt. වාදයෙන් පරදවනවා
16. n. වාසස්ථානයෙහි තට්ටුව
floor board
Art. පා පුවරුව
floor plan
1. Aes. බිම්තල සැලැස්ම
2. Civ. මහල් පිඹුර
3. Civ. මහල් සැලැස්ම
floor-length
flooring
floozie
flop
1. vti. අමාරුවෙන් ඉඳ ගන්නවා
2. vti. කථා උත්සාහය ව්යර්ථ වෙනවා
3. n. ලොකු වැටීම
4. vti. වැටි වැටි යනවා
5. vti. වැනි වැනී යනවා