ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 967

floppy

1. a. දැඩි නොවූ
2. a. වැනෙන

floppy disk

Acc. නම්‍ය ඩිස්කය

flora

1. Geo. උද්භිද වර්ගය ශාක සංහතිය
2. n. තුරුලිය
3. n. පැළෑටි ලෝකය
4. st. වාක්ෂලතා
5. Bot. වෘක්ෂලතාදිය
6. n. වෘක්ෂලතාදිය පිළිබඳ විස්තරය
7. Che. ශාක සංහතිය
8. Bot. ශෘක නිඝණ්ඩුව

floral

1. Bot. පුෂ්ප
2. a. මලින් කරන ලද
3. a. වෘක්ෂලතාදිය පිළිබඳ වූ

floral envelope

1. Bot. පරිපුෂ්පය
2. Bot. පුෂ්පාවරණය
3. n. මල් කොපුව

floral leaf

Bot. පුෂ්ප පත්‍රය

florentine

1. ඉතාලියේ ලොරන්ස් නගරයට අයිති
2. a. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයට අයිති

florescence

1. n. පුෂ්පෝද්ගමය
2. n. මල් හටගැනීම

floret

1. n. කුඩා මලක්
2. Bot. පුෂ්පිකාව

floribunda

n. රෝස වැනි ශාකයන්

floriculture

1. මල් වගාව
2. n. මල් වැවීම
3. Bot. මල්වගාව

florid

a. අත්‍යාලංකෘත

floriferous

1. පුෂ්ප හට ගන්වන
2. පුෂ්පදුරන
3. පුෂ්පධර

florigen

1. Bot. ප්ලොරිජන්
2. ෆ්ලොරිජන්

florin

n. සිලින් දෙකේ ඉංග්‍රීසි කාසිය

florist

1. n. මල් වවන්නා
2. n. මල් විකුණනන්නා
3. n. මල්කරු
4. n. මාලාකාරයා
5. n. මාලිකයා

floruit

n. වැජඹුණු කාලය

floss

1. දුළ සේදු
2. n. නොඇඹරූ පට කෙඳි
3. සැරසිලි නූල්
4. Art. සේද රොඩු
5. සේදු වාටි

flossy

a. පට මෙන් සිනිඳු

flotation

1. (ව්‍යාපාරයේ) ප්‍රාරම්භනය
2. Che. ඉපිලුම
3. ප්ලවනය
4. ව්‍යාපාරය දියත් කිරීම

flotilla

a. කුඩා නැව් කණ්ඩායම

flots

රැලි තට්ටු

flotsam

1. Law. ජලක්ෂේපය
2. n. විපතට පත් නැවකින් පාවී යන බඩු

flounce

1. n. අංග වික්ෂේපය
2. vi. උද්දාමයෙන් එහා මෙහා යනවා
3. රට ලොවිච්චිය