තුරුලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගස් සහ වැල්; වෘක්ෂලතා.
2. නා.ප්ර. තාරකා සමූහය; තරුවැළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ගස් සහ වැල්/ තාරකා සමූහය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. flora
1. නා.ප්ර. ගස් සහ වැල්; වෘක්ෂලතා.
2. නා.ප්ර. තාරකා සමූහය; තරුවැළ.
නා.ප්ර. ගස් සහ වැල්/ තාරකා සමූහය
n. flora