ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 968

flounder

1. vi. අමාරුවෙන් ක්‍රියා කරනවා
2. n. මත්ස්‍ය වර්ගයක්

flour

1. n. කුඩු කරන ලද්ද
2. n. චුර්ණය
3. තිරිඟු පිටි
4. පාන් පිටි
5. n. පිටි
6. v. පිටි හලනවා
7. v. පිටිකොටනවා

flour mill

n. පිටිමෝල

flour-moth

පිටි සලබයා

flourescence

1. ප්‍රතිදීප්තිය
2. ප්‍රදීප්ත

flourish

1. n. අලංකාරවත් අකුරු
2. n. භූෂණශෝභාව
3. n. මහත් තූර්යඝෝෂය
4. vti. වැජඹෙනවා
5. සමෘජ වෙනවා
6. vti. සමෘඬ වෙනවා
7. සමෘද්ධිය
8. සශ්‍රීක වෙනවා

flourishing

n. විජෘම්භණය

floury

1. a. පිටි වැනි
2. a. පිටි සහිත

flout

1. vt. අවඥාවෙන් සලකනවා
2. vt. ගර්හා කරනවා
3. vt. භෙළා දකිනවා
4. හෙළා දකිනවා

flow

1. අනුක්‍රමය
2. n. උනනවා
3. ගලනය
4. vi. ගලනවා
5. v. ගලා බසිනවා
6. v. ගලා යනවා
7. vi. ගලායනවා
8. v. ගළනවා
9. n. ගැලීම
10. n. පබද
11. vi. පහසුවෙන් නික්මෙනවා
12. n. ප්‍රවාහය
13. n. බැස යාම
14. v. මෙමෙනවා
15. v. රූරාබහිනවා
16. n. වඩදිය
17. n. වහනය
18. v. වහනය වෙනවා
19. v. වැක්කෙරනවා
20. v. වැගිරෙනවා
21. n. විපුලත්වය
22. st. සරණි
23. v. සිලියනවා

flow chart

1. Ele. ගැලීම් සටහන
2. Mng. ප්‍රවාහ සටහන
3. Acc. සංවරණ සටහන

flow diagram

1. Inf. ගැලීම් රූ සටහන
2. Mat. ගැලුම් රූප සටහන

flow sheet

Che. අපවහන සටහන

flowchart

Inf. ගැලීම් සටහන

flower

1. vt. උත්කර්ෂයට පැමිණෙනවා
2. n. උතුම් කොටස
3. n. කුසුම
4. n. කුසුමය
5. vt. පීදෙනවා
6. n. පුෂ්ප
7. Med. පුෂ්පය
8. n. මල
9. n. මල්
10. vt. මල් දරනවා

flower bud

1. Bot. කැකුල
2. n. කුප්පිය
3. Bot. පුෂ්පාංකුරය
4. n. පොහොට්ටුව
5. n. මල්කැකුළ

flower garden

n. මල් ගොමුව

flower girl

n. මල් කුමරිය

flower-bud

1. මල්කැකුළ
2. කුප්පිය

flower-honey

මල්පැණි

flower-pot

1. මල් පෝච්චිය
2. මල් පෝච්වය

flower-vase

මල් බඳුන

flowered

a. මලින් සැරසූ

flowering glume

Bot. මල් තුෂය