වැජඹෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. සෞභාග්යමත් ව ජීවත් වෙනවා ; බැබළෙනවා ; විජෘම්භමාන වනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. උසස් ලෙස ජීවත් වෙනවා; ඉහළ තලයක සිටිනවා