flow
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. අනුක්රමය
2. n. උනනවා
3. ගලනය
4. vi. ගලනවා
5. v. ගලා බසිනවා
6. v. ගලා යනවා
7. vi. ගලායනවා
8. v. ගළනවා
9. n. ගැලීම
10. n. පබද
11. vi. පහසුවෙන් නික්මෙනවා
12. n. ප්රවාහය
13. n. බැස යාම
14. v. මෙමෙනවා
15. v. රූරාබහිනවා
16. n. වඩදිය
17. n. වහනය
18. v. වහනය වෙනවා
19. v. වැක්කෙරනවා
20. v. වැගිරෙනවා
21. n. විපුලත්වය
22. st. සරණි
23. v. සිලියනවා