ප්රවාහය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වේගයෙන් ගලා යන මහා ජලස්කන්ධය ; සැඩ දිය පහර ; මහෝඝය.
2. සාගරයේ ඇතැම් තැන්වල ගඟක් මෙන් ගලා ගෙන යන ජල ධාරාව ; දිය වැල ; ජල ස්රෝතය.
3. එක ම දිශාවට අනවරතයෙන් ගමන් කරන්නා වූ වායුව, විදුලිය වැනි බලවේගය.
4. යමක් කරා යොමුවන්නා වූ බලවත් හැඟීම ; කිසියම් අරමුණක් කරා එල්ලවන්නා වූ බලසම්පන්න වේදයිතය.
5. නොනවත්වා කරනු ලබන වේගවත් කථාව ; අඛණ්ඩ භාෂණය
6. ඉවත් කිරීම ; බැහැර කිරීම ; දුර ලෑම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. afflux
2. n. current
3. n. flood
4. n. flow
5. n. flux
6. Mat. stream