සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2614

ප්‍රවාසය

Law. absence

ප්‍රවාසි අනුපාතය

Mng. absentee rate

ප්‍රවාසිකයා

Mng. expatriate

ප්‍රවාසිතාව

n. absenteeism

ප්‍රවාසියා

Law. absentee

ප්‍රවාහ

showers

ප්‍රවාහ ගැලීම

Mat. streamflow

ප්‍රවාහ සටහන

Mng. flow chart

ප්‍රවාහක

n. mediator

ප්‍රවාහණ

Sur. transport

ප්‍රවාහණ කුලිය

Eco. freight

ප්‍රවාහණ තදබදය

n. traffic jam

ප්‍රවාහණය

1. Mng. transport
2. n. transportation

ප්‍රවාහණය කරනවා

Eco. transport

ප්‍රවාහන අධිගාස්තුව

primage

ප්‍රවාහන කුලිය

freight

ප්‍රවාහන පිරිවැය

Acc. carrying cost

ප්‍රවාහනය

1. carriage
2. Mng. freight
3. Mat. streaming
4. n. transport
5. n. transportation

ප්‍රවාහනය කරනවා

vt. transport

ප්‍රවාහය

1. n. afflux
2. n. current
3. n. flood
4. n. flow
5. n. flux
6. Mat. stream

ප්‍රවාහර

Acc. communication

ප්‍රවාහශාකය

Bot. rheophyte

ප්‍රවාහ්‍ය බර

tonnage

ප්‍රවාහිකාව

n. diarrhoea