communication
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. කථාබස් කර ගැනීම
2. n. දීමනාව
3. n. නිවේදනය
4. n. පණිවුඩ හුවමාරුව
5. n. පණිවුඩය
6. n. ප්රකාශනය
7. Acc. ප්රවාහර
8. n. මාර්ග සම්බන්ධය
9. Acc. ලිපි ගණුදෙනු
10. Psy. විනැවුම
11. Acc. සංදේශ
12. Law. සන්දේශනය
13. n. සන්දේශය
14. n. සන්නිවේදනය
15. Psy. හුවමාරුව