සන්නිවේදනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ප්රකාශනය ; පුළුල්ව නිවේදනය කිරීම ; අදහස්, හැඟීම්, ආරංචි ආදිය දැනුම් දීම ; පතුරුවා හැරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රකාශනය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. communication
2. n. media
නා. ප්රකාශනය ; පුළුල්ව නිවේදනය කිරීම ; අදහස්, හැඟීම්, ආරංචි ආදිය දැනුම් දීම ; පතුරුවා හැරීම.
නා. ප්රකාශනය
1. n. communication
2. n. media