පණිවුඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දූතයකු මගින් යවන ලිඛිත හෝ වාචික දැනුම්දීම.
2. මෙහෙය ; මෙහෙවර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආඥාව; නියෝගය/ කර්මාන්තය; වෘත්තිය/ මෙහෙවර; දූතයකු මඟින් යවන නියමය (දෙ. பணிவிடை)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. communication
2. n. message
3. n. signal
4. n. word