සන්දේශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලියමන ; පණිවුඩය.
2. දැන්වීම ; ආරංචිය.
3. දූතයකු අත පණිවුඩයක්, ඉල්ලීමක් යවන නියායෙන් ලියන ලද කාව්ය විශේෂය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලියමන/ දැන්වීම/ දූත කාව්යය (සං. සංදෙශ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. communication
2. n. despatch
3. n. dispatch
4. n. errand
5. n. memoranda
6. Law. memorandum
7. Law. memorial
8. n. message
9. n. missive