නිවේදනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දැන්වීම; දැනුම්දීම; දන්වා සිටීම; රජයකින් හෝ ආයතනයකින් හෝ වගකිව යුත්තකු හෝ කරන නියමය; නීත්‍යනුකූල ප්‍රකාශනය; දැනුම් දිය යුත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දැනුම්දීම; දැන්වීම (සං. නිවෙදන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. address
2. n. advertisement
3. n. advice
4. n. announcement
5. n. communication
6. n. notice
7. Law. notification
8. n. proclamation
9. n. statement