advice

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අනුශාසනය
2. n. අනුශාසනාව
3. n. අවවාදය
4. n. ආදේශය
5. Law. උපදෙස්
6. n. උපදේශය
7. n. ඔවදන්
8. n. ඔවා
9. n. කල්පනාව
10. n. කියමන
11. n. ගුණදැනමිතිකම
12. n. ගුරුකම
13. n. ගුරුහරුකම
14. n. දැනමිතිකම
15. n. දැනමුතුකම
16. Eco. දැන්වීම
17. නිවේදන පත්‍රය
18. n. නිවේදනය
19. n. පාඩම
20. n. වදන
21. n. ශාසනය