කල්පනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිතිවිල්ල; චින්තනය; අදහස; හැඟීම; අභිප්‍රාය; මතය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අදහස; මතය (සං. කල්පනා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. advice
2. n. conception
3. n. contemplation
4. n. estimation
5. n. idea
6. imagination
7. n. mind
8. n. notion
9. n. opinion
10. n. presumption
11. n. supposition
12. n. theory
13. n. thought
14. n. view
15. n. vision