සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1095
කල්පනාකාරී
1. apollonian
2. a. thinking
කල්පනාකාරී බව
n. wistfulness
කල්පනාමාත්රය
1. n. chimaera
2. n. chimera
3. n. fancy
4. n. figment
5. n. phantasm
6. n. vapour
කල්පනාව
1. n. advice
2. n. conception
3. n. contemplation
4. n. estimation
5. n. idea
6. imagination
7. n. mind
8. n. notion
9. n. opinion
10. n. presumption
11. n. supposition
12. n. theory
13. n. thought
14. n. view
15. n. vision
කල්පනාවට ගන්න තරම් නොවටිනා
a. derisory
කල්පනාවට ගන්නවා
1. vt. allow
2. vti. entertain
3. vt. heed
4. vt. take into account
5. vt. think of
කල්පනාවට බාර ගන්නවා
vti. entertain
කල්පනාවිහාරියා
Log. visionary
කල්පනාවෙන් බර වූ
a. wistful
කල්පනාවෙන් සිටින
a. mindful
කල්පනාවෙන් සිතනවා
vti. beware
කල්පනාවෙහි ගැලී සිටීම
n. reverie
කල්පනාවෙහි ගැලුණු
a. preoccupied
කල්පනාවෙහි නිරත
කල්පනාවෙහි යෙදී සිටිනවා
කල්පනාවෙහි යෙදුණ
කල්පනාවෙහි යෙදුණු
1. a. pensive
2. a. reflective
3. a. ruminative
4. a. serious
කල්පනික
Law. theoretical
කල්පනේන්ද්රිය පරිකල්පනායතනය
Log. ideality
කල්පය
1. n. aeon
2. n. eon
3. kalpa-(aeon)
කල්පවත්නා ද්රව්ය
Eco. durable goods
කල්පවත්නා බව
n. durability
කල්පවතික පරිභෝජක භාණ්ඩ
Eco. consumer durables
කල්පසු වූ
a. belated