සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1094

කල්දේරාව

Geo. caldera

කල්නොගිය

a. young

කල්නොපිරුණු

Law. unmatured

කල්පනය

1. n. hypothesis
2. Log. idea

කල්පනා ඉදිරිපත් කරනවා

vi. theorize

කල්පනා කර බලන

contemplating

කල්පනා කර බැලූ

contemplated

කල්පනා කරන

adj. contemplative

කල්පනා කරනවා

1. v. brood
2. v. cogitate
3. vt. consider
4. v. contemplate
5. vt. deem
6. deliberate
7. vt. envisage
8. vt. expect
9. vti. fancy
10. vt. imagine
11. vti. meditate
12. vt. opine
13. vt. suppose
14. vti. think

කල්පනා කළ හැකි

a. thinkable

කල්පනා කිරීම

1. n. cogitation
2. n. consideration

කල්පනා කිරීමේ ශක්තිය

n. intellect

කල්පනා කොට බලනවා

vt. contemplate

කල්පනා කොට බලා

adv. advisably

කල්පනා කොට බැලීම

1. n. contemplation
2. n. reflection
3. n. reflexion

කල්පනා චිත්‍රය

n. myth

කල්පනා නැති

a. unthinking

කල්පනා මාත්‍ර

adj. conjectural

කල්පනා මාත්‍රය

n. abstraction

කල්පනා වත්‍රය

myth

කල්පනා වෙනවා

vti. surmise

කල්පනා ශක්තිය

n. imagination

කල්පනා සහිත

1. a. thoughtful
2. a. wise

කල්පනා සහිතව සිටින

a. wide-awake