කල්පනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිළියෙල කිරීම; සකස් කිරීම.
2. නා. සිතින් මවා ගැනීම; කවි කල්පනාව.
3. නා. අදහස; සංකල්පය; මතය.
4. නා. සලකා බැලීම; මනසිකාරය.
5.(පාරිභා.) නා. සිතා ගැනීම; කල්පිතය (=supportion).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. hypothesis
2. Log. idea