consideration

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ඕනෑකමින් සිතා බැලීම
2. n. කල්පනා කිරීම
3. n. කාරණය
4. n. ගෙවීම
5. n. ගෞරවය
6. n. තැකීම
7. n. තැකුම
8. n. ප්‍රතිෂ්ඨාව
9. n. පිළිබඳව
10. Law. පිළිසිටුව
11. n. මුදල
12. n. වටිනාකම
13. n. වන්දිය
14. n. වාසිය
15. n. වැදගත්කම
16. n. විකල්පනය
17. Log. විචාරණය
18. Log. විමර්ශනය
19. Mng. සන්තුෂ්ටි දීමනාව
20. සනෑකමින් සිතා බැලීම
21. n. සැලකිල්ල
22. n. සැලකිල්ලෙන් සිතා බැලීම
23. n. සැලකීම
24. හ
25. Eco. හිලව්ව
26. n. හේතුව