හ
ha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
මිශ්ර සිංහල හෝඩියෙහි පනස්නව වන අකුර ; තිස් නවවැනි ව්යංජනය ; ඌෂ්මාක්ෂරයකි.
නා.ප්ර. හය ; සය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. පද පූරණයෙහි. (පි. 538)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. consideration
2. drop
Digital Pāḷi Dictionary
- ha 1.1 letter (gram) letter h; 39th letter of the alphabet; guttural semi-vowel
- ha 2.1 ind indeed; truly; verily; and so
- ha 3.1 adj leaving behind; giving up; abandoning [√hā + a]