විචාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විමසීම ; විසඳීම ; පරීක්ෂා කිරීම.
2. පාලනය ; රාජ්‍යකරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විමසීම; පරීක්ෂා කිරීම/ පාලනය (සං. විචාරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cognisance
2. n. cognizance
3. Log. consideration
4. n. criticism
5. Aes. critique
6. Soc. deliberation