විමර්ශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පරීක්ෂා කිරීම ; සෝදිසි කිරීම ; විමසීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරීක්ෂා කිරීම; විමසීම (සං. විමර්ශන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cogitation
2. Log. consideration
3. n. criticism
4. n. examination
5. Soc. inquiry
6. Mng. investigation
7. n. review