මුදල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විනිමය මාධ්යයක් ලෙස පොදුවේ පිළිගනු ලබන කාසි, නෝට්ටු කොළ ආදිය.
2. වටිනාකමක් මැනීමේ මිනුම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගනුදෙනු මාධ්යයක් වශයෙන් පොදුවේ පිළිගත් කාසි, නෝට්ටු ආදිය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. coin
2. n. consideration
3. n. money
4. n. sum