මුදනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. බැම්මෙන් ලිහනවා.
2. පහ කරනවා ; පිට කරනවා.
3. බිය නැති කරනවා.
4. අත්හැර දමනවා.
5. මුදා හරිනවා ; විහිදනවා.
1. ක්රි. බැම්මෙන් ලිහනවා.
2. පහ කරනවා ; පිට කරනවා.
3. බිය නැති කරනවා.
4. අත්හැර දමනවා.
5. මුදා හරිනවා ; විහිදනවා.