release
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. v. අත හරිනවා
2. Aes. නිකුත් කිරීම
3. n. නිදහස
4. vt. නිදහස් කරනවා
5. n. නිදහස් කිරීම
6. vt. ප්රචාරයට පමුණුවනවා
7. n. ප්රචාරයට පැමිණවීම
8. Ele. මිදැවුම
9. n. මිදීම
10. Ele. මිදුම
11. n. මුක්තිය
12. n. මුඤ්චනය
13. Ele. මුදනය
14. vt. මුදනවා
15. Civ. මුදා හරිනවා
16. Inf. මුදාහරිනවා
17. මුදාහැරිම
18. Mng. මුදාහැරීම
19. මුදා හැරීම
20. n. මොක්
21. n. මෝක්ෂය
22. n. මෝචනය
23. v. ලිහනවා
24. vt. විහිදුවනවා