ලිහනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ගැට බැමි ආදිය බුරුල් කරනවා ; නිර්ග්රන්ථි කරනවා ; ගලවනවා.
2. බැම්මෙන්, බන්ධනයෙන් මුදා හරිනවා ; නිදහස් කරනවා.
3. ඇඳුම්, ඇඟලුම් ආදිය ගලවනවා.
4. ප්රශ්න නිරාකරණය කරනවා ; ගැටලු බේරුම් කරනවා ; විසඳනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ගැට, බැමි ආදිය බුරුල් කරනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. detach
2. Sur. disengage
3. v. release
4. vti. resolve
5. v. solve
6. vt. unbind
7. vt. undo
8. vt. unfasten
9. vt. unloose
10. vt. untangle
11. v. untie