සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3731

ලිස්සා යන

a. slippery

ලිස්සා යනවා

vti. slip

ලිස්සා යාම

n. glide

ලිස්සා යාම වැළැක්වීමට ඉදි කරන ලද

nonskid

ලිස්සා යාමට සලසනවා

vt. lubricate

ලිස්සා යාමට සැලසීම

n. lubrication

ලිස්සා ශබ්ද කිරීම

1. n. slump
2. n. slur

ලිස්සාගෙන යනවා

1. vti. slide
2. vi. slither

ලිස්සායාම

n. slippage

ලිස්සී යනවා

vti. glide

ලිස්සීම

1. gliding
2. n. slide
3. n. slip
4. Phy. slipping

ලිස්සුම

Mat. slip

ලිස්සුම් මඟ

Civ. slipway

ලිසිමීටරය

Geo. lyzimeter

ලිහනවා

1. vti. detach
2. Sur. disengage
3. v. release
4. vti. resolve
5. v. solve
6. vt. unbind
7. vt. undo
8. vt. unfasten
9. vt. unloose
10. vt. untangle
11. v. untie

ලිහා අරිනවා

1. vt. loose
2. v. let loose

ලිහිටීම

Mat. skidding

ලිහිණියා

1. n. bird
2. n. hawk
3. vulture

ලිහිල

1. leniency
2. Sur. looseness
3. sagging

ලිහිල්

1. adj. baggy
2. a. easy
3. Bot. lax
4. Soc. liberal
5. Aes. light
6. a. loose
7. a. simple

ලිහිල් ඇඳූම

loose-coupling

ලිහිල් කරනවා

1. v. allege
2. vti. relax
3. vt. simplify
4. slacken

ලිහිල් කිරීම

1. n. commutation
2. Sur. loosening
3. n. mitigation
4. Law. relaxation

ලිහිල් බව

Law. leniency