සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3732
ලිහිල්කරණය
Soc. liberalization
ලිහිල්ව බැඳුණු මල්පොකුරු
n. panicle
ලිහිස්සි තෙල්
ලිහිසි ක්රීඩා සඳහා ඇවුරූපෙත
n. rink
ලිහිසි තෙල්
n. lubricant
ලිහිසිකරය
ලී
ලී අච්චු මුද්රිතය
ලී ආකාර
a. woody
ලී ආදිය මෝරවනවා
vti. season
ලී ආස්තරණය
ලී ඇණ වලින් සවි කරනවා
v. peg
ලී ඇණය
Art. dowel
ලී ඇණවලින් සවි කරනවා
vti. peg
ලී ඇතුරුම
ලී ඉරන වළ
n. sawpit
ලී ඉරන්නා
n. sawyer
ලී උත්කීරණය
Aes. wood engraving
ලී උලු කැටයෙන් සෙවිලි කරනවා
vt. shingle
ලී කඳ
n. log
ලී කල්කය
Che. wood pulp
ලී කැටයම
1. n. xylograph
2. xylography
ලී කැටයම්
ලී කැටයම් කලාව
n. xylography