ලී ඇණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුඩුම්බිය රහිත ව ලීයෙන් තැනූ ඇණය ; ලී එකිනෙක පූට්ටු කිරිම සඳහා සවි කරන ඇණ විශේෂයක්.
2. බිත්තියේ තොප්පි ආදි එල්ලීම සඳහා සවි කරන ලී උපකරණය ; නාගදන්තය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. dowel