slide
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Bot. කදාව
2. n. කොණ්ඩෙහි යොදන ගාංචුව
3. n. චිත්රකාචය
4. Civ. නායයෑම
5. vti. නොදැනී යනවා
6. n. පැතලි වීදුරු කැබෙල්ල
7. Phy. රූටන
8. Civ. රූටනය
9. v. රූටනවා
10. n. ලිස්සන තැන
11. n. ලිස්සන දෙය
12. n. ලිස්සන බෑවුම
13. vti. ලිස්සනවා
14. vti. ලිස්සාගෙන යනවා
15. n. ලිස්සීම
16. v. ලුහුටනවා
17. v. ලොහොටනවා
18. Phy. සර්පණ
19. Mat. සර්පණය වෙනවා
20. Aes. ස්ලයිඩය
21. සූරා වැට
22. v. සූරා වැටෙනවා