නායයෑම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උස් මට්ටමක ඇති විශාල බිම් කොටසක් ස්වභාවික විපර්යාස හේතුවෙන් තල්ලු වී යෑම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. landslip
2. Civ. slide
3. Civ. slip