slip

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අත්වැරැද්ද
2. vti. අහම්බෙන් ලිස්සනවා
3. n. කඩදාසි ආදියෙහි තිරය
4. n. කරටිය
5. Law. කැඩිත්ත
6. n. කොට්ට උරය
7. vti. ගැලවෙනවා
8. v. ගිලිභෙනවා
9. ගිලිහෙනවා
10. Law. තුණ්ඩුව
11. v. නාය යනවා
12. Civ. නායයෑම
13. n. ප්‍රමාදය
14. vti. පැහැර හරිනවා
15. n. බැරිවීම
16. n. බෑවුම
17. Art. මැටි දියරය
18. මෘත්තිකා ස්‍රාවය
19. යට සාය
20. n. යටඇඳුම්
21. n. රිකිල්ල
22. v. රූටනවා
23. v. රූරනවා
24. v. රූරාබහිනවා
25. v. ලිස්සනවා
26. vti. ලිස්සා යනවා
27. n. ලිස්සීම
28. Mat. ලිස්සුම
29. v. ලුහුටනවා
30. ලෙස්සනව
31. v. ලෙස්සනවා
32. v. ලොහොටනවා
33. n. සුළු වරද
34. n. ළපටියා