කරටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගසක හෝ පැළයක කඳෙහි රිකිලි දමන ඉහළ කොටස; ගොබය; දල්ල.
2. නා. ශරීරයේ උර දෙකට ඉහළින් පිහිටි කොටස; බෙල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. neck
2. n. shoot
3. n. slip