සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1070
කරගල
n. whetstone
කරග්රහණය
n. taxation
කරගැටය
කරගෙන යන වැඩ
1. Acc. work in progress
2. work-in-progress
කරගෙන යනවා
කරගෙය
n. prison
කරච්චලය
1. n. babel
2. n. bore
3. n. botheration
4. n. disturbance
5. n. nuisance
කරච්චල් කරන
a. pesky
කරච්චල් කරනවා
කරච්චල් කාරයා
කරට කර
1. adv. afront
2. a. tit for tat
3. close-run
කරටි අංකුර බද්ධය
කරටි කැඩීම
කරටිය
කරටිය කඩා දැමීම
n. nip
කරණ කොටගෙන
prep. with
කරණ විභක්තිය
n. instrumental
කරණකොට
adv. by
කරණකොට ගෙන
prep. through
කරණම
n. somersault
කරණම්
කරණම් අල්ලනවා
vi. vault
කරණම් කරුවන්ගේ වැල්පට
n. tightrope
කරණම් ගහනවා
vti. tumble