සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1069

කරකවා ඔසවන යන්ත්‍රය

n. windlass

කරකවා තද කරනවා

vti. screw

කරකවා පහත් කරනවා

wind-down

කරකවා රිදවීම

n. twist

කරක්

1. n. creel
2. fish-pot

කරක් ගහනවා

1. v. roam
2. v. wander

කරක්ගෙඩි සාය

1. a. crinkly
2. n. crinoline

කරකාර බඳිනවා

1. v. marry
2. v. wed

කරකැවිල්ල

1. Psy. dizziness
2. n. giddiness
3. n. revolving
4. Psy. vertigo
5. n. whirl

කරකැවිලි ඇති

a. vertiginous

කරකැවිලි ඇති කරන

a. vertiginous

කරකැවී නගිනවා

vti. curl

කරකැවීම

1. n. circumvolution
2. Civ. cranking
3. n. revolution
4. n. rotation
5. n. slew
6. n. slue
7. n. whirring

කරකැවීමෙන් ශබ්ද නගන තූර්ය භාණ්ඩයක්

1. hurdy-gurdy
2. n. hurdy gurdy

කරකැවීමෙන් ශබ්ද නගන වාදන භාණ්ඩයක්

hurdy-gurdy

කරකැවෙන

a. whirring

කරකැවෙන ආසන කූඩුව

n. merry andrew

කරකැවෙන ගිනිකෙළි වෙඩිල්ල

n. catherine wheel

කරකැවෙන දබරය

n. windlass

කරකැවෙන දෙයක්

n. spinner

කරකැවෙන පොල්ල

n. roller

කරකැවෙනවා

1. vti. circle
2. vti. circulate
3. vi. rove
4. vi. slew
5. vti. spin
6. vti. turn
7. vti. whirl

කරකුඩු

n. baking powder

කරකුරුව

Che. roaster