සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1068
කර ගහනවා
vt. shoulder
කර ගැඹුරට කැපූ ඇඳුම
n. decolletage
කර ගෙන යනවා
කර තබා ගන්නවා
vt. shoulder
කර තෙල්
Aes. empyreumatic
කර පටියෙන් අල්ලනවා
v. collar
කර පාන්
n. crouton
කර පින්නා ගන්නවා
v. accept
කර බඳ
Art. heal
කර බැඳීම
Civ. collaring
කර බේරනවා
Civ. set off
කර බේරිම
Civ. setting
කර ලේන්සුව
කර වටක්
adv. neck-deep
කර වලල්ල
කර වළල්ල
Art. collar
කර වැසූ අත් දිග ඇඳුම
n. skivvy
කර වීම
Civ. burning
කර වූ
කර වෙනවා
vti. parch
කරඇණය
කරකම
Soc. masturbation
කරකවනවා
1. vti. circle
2. v. crank
3. vti. grind
4. vti. revolve
5. vti. roll
6. vti. rotate
7. vti. spin
8. vti. turn
9. v. twist
10. Aes. whirl
කරකවා අඹරන ලද්ද
n. twist