grind
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vti. අතුල්ලා මුවහත් කරනවා
2. n. අප්රිය කටයුත්ත
3. n. අමාරු කටයුත්ත
4. vti. අඹරනවා
5. vti. ඇඹරෙනවා
6. vti. උගන්වනවා
7. vti. ඔප දමනවා
8. vti. කරකවනවා
9. vti. කුඩු කරනවා
10. vti. මඩිනවා
11. vti. මදිනවා
12. vti. මහත් සේ පෙළනවා
13. n. වෙභෙසී කරන පාඩම
14. වෙහෙසී කරන පාඩම
15. vti. සුණුවිසුණු කරනවා
16. vti. හණ ගානවා
17. v. හඹරනවා